අහ්හ් මචන්ලා…ඉතින් කොහොමද….ඔන්න එහෙනම් හැමදේකටම කලියෙන් කට්ටියටම, ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!!! කතාවේ 8 වෙනි කොටසටත් වෙනද වගේම උබලගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා….ඒවාට බොහොම ස්තූතියි…..දවල් වරුවේ ලියන්න වෙලාවක් නැති හින්ද, නිදි මරාගෙන තමයි කතාව ලියන්නේ….ඒ වෙන මොකවත් හින්ද නෙමේ…තනිකරම උබලට ආතල් එකක් දෙන්නයි…ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් කියවල බලපල්ලකො…..9 නපුරුයි කියලත් කියමනක් තියෙනවා….භාදක මැද තමයි ඉතින් ජයග්‍රහණය කරා යන්න ඕනා….මේකේ අන්තිම හරිය ලිව්වේ නොනගතය වෙලාවෙදියි…..ඔන්න එහෙනම් කියවල ආතල් එකක් ගනිල්ලා…..
cchathu23@gmail.com
——- කියවල comments එවපල්ලා……..ජය වේවා…..!!!
කතාව හොඳනම් පහලින් ලයික් එකකුත් දාලම යන්න
No comments:
Post a Comment
මේ ගැන ඔබට හිතෙන දේත් ලියලම යන්න. අළුත් කතා ලිවීමේදී ඔයාලගේ අදහස් බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.