
ජීවිතයේදී අපට නොයෙක් පුද්ගලයන් හමුවෙයි. විටෙක සමහර මිනිසුන් වෑදගත් ලෙසත් , තවත් සමහරෙක් නොවෑදගත් ලෙසත් හෑගේ. නමුත් මා වෑරදි බව අත්දෑකීමෙන් දනිමි. වෑදගත් හමුවන මිනිසා නොව ඔහු ජීවිතයට කරන බලපෑමයි. නෑත්නම් සුලු මොහොතකදී හෝ ඔහු අප දිවි ගමනට දෙන රුකුලයි.
රාත්*රිය පියකරුය. මම එහි සොදුරු බවට ප්*රේම කරන්නෙක්මි. එවන්ම වූ රත්*රියක මා ගෑබ් ගත්තෙමි, උතුම් වූ...
කතාව හොඳනම් පහලින් ලයික් එකකුත් දාලම යන්න