Thursday, July 11, 2013

සැන්ඩ්‍රා (3 කොටස)


මෙතෙක් කතාව: මධ්‍යම පන්තියේ පවුලකට අයත් සැන්ඩ්‍රයි ( අවුරුදු 30, බ්ලොන්ඩ් ගර්ල්)යි එයාගේ අම්මා ට්‍රිලීෂියායි (අවුරුදු 48ක ෆැට්, සෙක්සි, වෘත්තියෙන් ටීචර් කෙනෙක් වෙන ලේඩි) තනියම ජීවත් වෙන්නේ අපේ ගෙදරට අල්ලපු තට්ටු දෙකේ සුඛෝපභෝගි ගෙදරක. ට්‍රිලීෂියාගේ හස්බන්ඩ් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා වෙන ගෑනියෙක් කසාද බැඳගෙන යන්න ගිහින්. ඒ දෙන්නා ලෙස්බියන්ලා විදියට හැසිරෙනවා මගේ ඇස්වලට දැක්ක දවසේ ඉඳලා මම සිහින දැක්කේ ඒ දෙන්නා අතරට යන්නෙ කොහොමද කියලා. අන්තිමේදී මට අහම්බ චාන්ස් එකක් ලැබුනා සැන්ඩ්‍රාගේ අම්ම ට්‍රිලීෂියාට පුංචි උදව්වක් කරන්න.ඉතිං මම ඇරගන්න බැරිව ඉදපු ගේට් එක ඇරල දුන්නම ට්‍රිලීෂියාට හරිම සතුටුයි. එයා මට ඩ්‍රින්ක් එකක් බීලා යන්න ඉන්වයිට් කලා. ඉතිං මමත් පැනලා හා කිව්වා. එයා ඩ්‍රින්ක් එක හදලා අරන් ඇවිත් මට දෙනකොට ම ඉහිරිලා මගේ ටී ෂර්ට් එක තෙමුනා. මම ඒක ‍‍හෝදාගෙන ඇවිත් ට්‍රිලිෂියාට දුන්නාම එයා මගේ නිරුවත් උඩුකය දැකලා සලිත වෙලාවගේ ටීෂර්ට් එකත් අරන් කාමරයට දිව්වා. ඒත් එයා සෑහෙන වෙලාවක් යනකම්ම ආවේ නැති නිසා මම ගිහින් විපරම් කරන්න තීන්දු කරලා එයාලගේ ස්ටෙයා කේස් එක දිගේ මුදුනට නැග්ගා ඉතිං අද එතැන් සිට

‍මගේ හදවත වේගයෙන් ගැහෙනවා. ඇත්තට ම කෝ මේ ට්‍රිලිෂියා?? මම දැන් අන්තිම පඩිය උඩ. වයලින් කොන්සාටා එක මෘදුබරව දිගට ම වැයෙනවා. ඇත්තට ම මේ උඩ තට්ටුවටත් පහල ශාලය වගේ ශාලයක් තියෙනවා. ඒකත් හරි චාම්. සිතුවම් කීපයක් ම බිත්තිවල එල්ලලා. ශාලය පහුකරපු ශාලයේ තිබුනේ විනිවිද පෙනෙන වීදුරු දොරවල් හා ජනෙල්.ඒත් එලියෙන් බලන කෙනෙකුට ඇතුල පේන්නෙ නෑ කොහොමටත්. හාත්පස පෙනෙන පොල් ගස් හා ඒවා යටින් විහිදිලා තියෙන විවිධ හැඩතලයේ ගෙවල් දොරවල්, ඒ ‍වගේ ම ඒ ගම මැද්දෑවේ (මට කියන්න අමතක වුනා මේක කොලඹට කිට්ටුව තියෙන තවමත් වැඩිය නාගරීකරනය නොවුන ගමක්) තියෙන ඈතට විහිදුන වෙල්යාය හරිම සුන්දර දසුනක් මවනවා. ඒත් මේ හැම දෙයක් ම හරිහැටි විඳින්න අවකාශයක් මට නෑ. මම ශාලය මැද හිට ගත්තා. මොකද කරන්නේ? ශාලයට ඇරෙන දොරක් තියෙන කාමරයේ දොර වහල තිබුනේ. මම ටිකක් කන් දුන්නා. ඔහ්! ලාවට ඉකි බිඳින හඬක්!! ට්‍රිලීෂියා අඬනවාවත් ද?? එත් ඇයි ඒ? මම තවත් ටිකක් කන් දුන්නා. ඒ ඉකියේ තාලය වරින් වර වෙනස් වෙනවා. හරියට පොඩි එකෙක් අඬනකොට ගැහෙනවා වගේ. මම දැන් කරකවලා අත් හැරියා වගේ!! මේ මොන මඟුලක් ද? මීට මොහොතකට ඉස්සෙල්ලා මාව ගිනි ගන්නපු මගේ හැඟීම් දියවෙලා ගියා වගේ! ඒත් දැන් කරන්න කිසිදෙයක් නෑ. හැම දෙයක්ම කිසියම් රටාවකට සිදුවෙනවා වගේ මට දැනුනා.

ඒක සිද්ධවෙන්නෙ එහෙමනම් සිද්ධ වෙන විදියට වෙච්චාවේ. මම දැන් කිසියම් සිදුවීමක් මැදට ඇදීගෙන යාමට නියමිතයි කියලා මගේ හිත මට කොඳුරනවා. මම තවත් ටිකක් දොර ලගට කිට්ටු කලා. ඇත්තට ම දොර අගුලු දාලා තිබ්බෙ නෑ. යාන්තමට හිදැසට මම ඇහක් තියලා කාමරය ඇතුල සිසාරා බැලුවා. ඉකිය දිගට ම සිද්ධ වෙනවා. මම තවත් අවුල්. මම මොකද මේ කරමින් ඉන්නේ? මගේ හිත මගෙන් අහනවා. ඒත් මේ පරස්පරයෙ තවදුරටත් හිරවෙලා ඉන්න මට බෑ. මම දොර තවටිකක් ලාවට තල්ලු කලා. දැන් මට කාමරය ඉස්සෙල්ලට වැඩිය පේනවා. කාමරය මැදට වෙන්නට තිබුන යහනේ අඩක් විතර මට පෙනුනා.ඔන්න එතකොට මම දැක්කා අඳේ පහල අන්තයට වෙන්න ට්‍රිලිෂියාගේ රෝස පාට යටි පතුල්. ඒ කියන්නේ එයා ඉන්නේ ඇඳේ මුනින් අතට දිගාවෙලා. එයා කොට්ටයක් මූනට හිරකරගෙන ඉකිය එලියට ඇහෙන්නෙ නැතිවෙන්න. නිසැකව ම මේක ට්‍රිලීෂියාගේ නිදන කාමරය. ‍ගෝලාකාර කන්නාඩි මේසයක් බිත්තිය අයිනට වෙන්න තිබුනා. ඇත්තට ම ඒක ඇඳේ නිදා ඉන්න කෙනාව පිලිබිඹු කරනවා.

චෙරිමලක පාටින් හැඩකරලා තිබුන කාමරයේ බිත්තිවල නිකටේ අතතියාගෙන සොදුරු මන්දස්මිතයක් මූනේ ඇඳුන ලස්සන යුවතියකගේ දියසායම් චිත්‍රය ඒ වෙලාවේ මගේ ඇස් ගැටුනා. කන්නාඩි මේසෙ ලඟ තිබුන පුටුව උඩ ට්‍රිලීෂියා මොහොතකට ඉස්සෙල්ලා ඇඳගෙන ඉඳපු සාරිය ඔහේ දාලා තිබ්බා. දන්නෙම නැතිව මම ටිකින් ටික කාමරය ඇතුලට ඇවිත්. ඒත් ට්‍රිලීෂියා දන්නේ නෑ මම කාමරයට ඇවිත් කියලා. මාව කිටිකිටියේ ගැහෙනවා. මම කරන දේ හරිද වැරැදි ද?? ප්‍රශ්න ‍‍කෝටියක් හිත ඇතුලෙ වද දෙනවා. මම එයාගේ මූන පැත්තට හෙමීට ඇදුනා. දෙයියනේ මෙයා මේ ඉකිගහන්නේ ම‍ගේ ටීෂර්ට් එක ඉඹගෙන නේද??? සියුම් හිරියක් මගේ ලේ නහර දිගේ ඇදී ගෙන ගියා.මගේ උගුර කට වේලිලා ගියා. හදවත එලිපනින ගානින් ගැහෙනවා. තවත් නම් නිහඬව ඉන්න බෑ. “ටීචර්!” මම ඇහෙන නොඇසෙන ගානට කටහඬ අවදි කලා. හ්ම්..කිසිම ප්‍රතිචාරයක් නෑ. ඉයාගේ ඉකිය වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. ”ටීචර්!!” මම තවටිකක් පෙරට වැඩි ටිකක් ශබ්ද නඟලා කතා කලා. නෑ! මට විස්වාසයි එයාට මාව ඇහෙනවා කියලා. මම ඇඳේ වාඩි වුනා. මගේ වෙව්ලන අත එයාගේ උරහිස උඩින් තිබ්බෙ කිසිම දෙයක් හිතා ගන්න බැරිව..එයා තාමත් එහෙමම යි. මම තව ටිකක් පාත් වෙලා එයාව යන්තම් ‍හොල්ලන ගමන් ආයෙත් කතා කලා, “ටීචර්, ටීචර්!!!!!!!!!!” ම‍ගේ හිතේ අමුතු හැඟීම් අනන්ත අපරිමානයක් පැන නැගිලා. මම තවත් ධෛර්ය ගත්තා. ”ඇයි ඔයා අඬන්නේ?” මම මෘදුබරව ඇහුවා.

එත‍කොට එයා යන්තාම් මූන හැරෙව්වා. ඒත් ඇස් දෙක අරින්නේ නෑ. එයාගේ කම්මුල් දිගේ කඳුලු බේරෙනවා. ‍එයාගේ කම්මුල් රතු පාට වෙලා. එයා දැන් ඉකිය වහගන්න යටිතොල හපා ගත්තා. ඒත් එයා තාමත් අඬනවා.මම එයාගේ මූන තවටිකක් උඩු අතට හැරෙව්වා. එයා මූන වහගත්තා. මම එයාගේ අත්දෙක අයින් කරන්න වෑයම් කරමින් ඇහුවා, ”ඇයි මේ? මට කියන්න, ප්ලීස්…..”එයා මොනවත්ම කියන්නෙ නෑ. මගේ හදවතට අමුතු ම හැඟීම් ඇවිත්, ඇත්ත ඒවා හරිම ආදරනීය යි. ඒ වගේ ම ඒ සංකීර්න හැඟීම් මැද්දේ මාව උනුසුම් වෙන්න පටන් අරගෙන. අමුතු හැඟීම් අනන්ත අපරිමානයක් මගේ මොලය තුල පිරිලා මාව කුල්මත් කරනවා. මොකක්ද මේ? හුදෙක් සෙක්ස් හැඟීමක් විතරද? මට වඩා අවුරුදු 10කටත් වැඩිමහල්, ඒ වගේ ම විවාහ වෙන වයසේ දුවක් ඉන්න, මේ ගැහැනිය ගැන ඇතිවෙන මේ අමුතු හැඟීම් මොනවාද??

එයා මාව වලක්වන්න මොනවත් කලේ නෑ. මම එයාගේ අත් දෙකින් අල්ලා ගත්තා. එයා තවත් අත් දෙක මූනට ම තද කරගත්තා. දැන් එයා අඬන්නේ නෑ. හුදෙක් උනුසුම් සුසුම් විතරයි.ඒ සුසුම් මගේ අත්වල වදිනවා. මාව තව තවත් උනුසුම් වෙනවා. මම ට්‍රිලිෂියාගේ උරහිස්වලින් අල්ලලා හෙමින් සීරුවේ එයාගේ ඇද විට්ටමේ හේත්තු කෙරෙව්වා, එයා කැමැත්තෙන් ම වාඩි වුනා. ඊට පස්සේ මම එයාගේ අත්දෙක හෙමින් සීරුවේ පාතට දැම්මා.එයා මගේ දිහා හරිම ලෙන්ගතු විදියට බලලා කඳුලු අතරින් අහිංසක විදියට හිනා වුනා. හරිම ලස්සන හිනාවක්. ඒත් ඒක ඇතුලෙ වේදනාවක් හිර වෙලා. ”මට තේරෙනවා මේ හැඟීම් මොනවද කියලා!” මම බො‍හොම දයාබර විදියට කිව්වා. “මට ඔයාගේ හැඟීම් ‍තේරෙනවා,” මම තව ටිකක් ට්‍රිලීෂියා දිහාට ගෑටුවා. ඊට පස්සේ මගේ අත්දෙක එයාගේ උරහිසින් තිබ්බා. එයා කිසිම විරුද්ධත්වයක් දැක්වුවේ නෑ. එයා ඇස් දෙක වහගෙන මට අවනත වුනා. ට්‍රිලීෂියා හා පැටියෙක් වගේ මගේ නිරුවත් පපුවේ එයාගේ මූන හංගා ගත්තා. දෙයිය‍නේ මේ මොනවද වෙන්නේ? මට හිතාගන්න බෑ. මම එයාගේ හිස මුදුන ආදරයෙන් සිප ගත්තා. නැහැපුඩු දවාගෙන යන සුවඳක් එයාගේ මෘදු හිසකෙස් අතරින් ම‍ගේ නහයට රිංගා ගත්තා. මම ම‍ගේ වෙව්වලන තොල් තවත් ටිකක් ඒ හිසකෙස් අතර සිරකරගෙන ඉදියා. මට දැනෙනාව එයාගේ උනුසුම් සුසුම් මගේ පපුවේ මවිල් ගස් උනුසුම් කරවනවා. මගේ හැම ‍ලේ බිංදුවක් ම උනුසුම් වෙලා. මේ දක්වා ජීවිතේ කවදාවත් නොවිඳපු සතුටක් ම‍ගේ ස්නායු පුරා දුවනවා.මගේ අතඟිලි මෘදුබරව එයාගේ පිට දිගේ ඉහල පහල ගමන් කරනවා. ට්‍රිලීෂියා, එයාගේ මූන හෙමිට උඩට ඉස්සුවා. අපි දෙන්නම වේගයෙන් හුස්ම ගන්නවා. එයා මෙතෙක් වෙලා මගේ බඳ වෙලාගෙන ඉඳපු අත්දෙක ඉන් මුදාගෙන මගේ කම්මුල් ඒ ආදර අත්වලින් වෙලා ගත්තා. එයාගේ ඇස් දිලිසෙනවා. තොල්පෙති රතුවෙලා වෙව්ලවා. ඊට පස්සේ මාවත් ඇදගෙන ම ඇඳේ උඩුබැලි අතට වැතිරුනේ මගේ මුලු ඇඟේම බර එයාගේ සිරුරට දරා ගමිනින්. මම හෙමිට මගේ අත්දෙක එයාගේ හිස පිටුපසට යැව්වා. ඊට පස්සේ එයාගේ මූන මගේ මූන දිහාට යන්තම් එසෙව්වා. මම එයාගේ නලල මුදුනින් මගේ වේවලන තොල් තියලා සිප ගත්තා. එයා ඒවා ආදරෙන් දරා ගත්තා. මම ඉඹින වාරයක් පාසා එයා ඒ වෙනුවෙන් ප්‍රතිහාද්දක් දුන්නා. ට්‍රිලීෂියා සතුටින්, මම හිතන්නේ ජීවිතේ කවදත් නොවිදපු සතුටකින් මගේ උනුසුම වින්දා. දෙන්නගෙන් කවුරුවත් කතා කලේ නෑ. වයලින් කොන්සාටෝ එක රී-ප්ලේ වෙන්න පටන් අරන්. අඩවන් කරලා තිබ්බ ජනෙල් පියන්වලින් සීතල හුලඟක් ඇවිත් මගේ නිරුවත් පිටේ වැදීගෙන ඔච්චම් කරලා යන්න ගියා.

මට දැනුනේ අපි දෙන්නාට අවශ්‍ය දේවල් හරියට කලින් තීන්දු කරගත්තා වගේ ක්‍රියා ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පටන් ගෙන කියලා. මම මගේ තොල් පෙති ට්‍රිලීෂියාගේ පිරුනු, උනුසුම් හා තෙත තොල්පෙති උඩින් තිබ්බාම එයා මගේ යටිතොල ආදරෙන් එයාගේ තොල් අතරේ හිරකර ගත්තා. මම එයාගේ උඩුතොල උරන කොට ට්‍රිලීෂියා මගේ ‍තොල්පෙති හරිම මෘදුබරව උරන්න පටන් ගත්තා. මගේ හැඟීම් ඔක්කොම තොල්වලට එකතුවෙලා මාව කුල්මත් කරනවා. ට්‍රිලීෂියා හරිම ආදරෙන් මම එයාගේ තොල් පෙති උරන එක විඳිනවා. එයාගේ ලස්සන ඇස් දෙකින් මගේ ඇස් ගිලගන්න තරමට එයා මගේ දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා.දැන් එයාගේ උනුසුම්, සුමුදු අතැගිලිවලින් මගේ පිට ආදරෙන් පිරි මදිනවා. මම මෙච්චර කල් හීන දැකපු, ඒ උනුසුම්, කවිවල කියවලා තිබුන එයාගේ පීන පයෝධර මගේ පපුව යටින් හිරවෙලා ගැහෙනවා. ම‍ගේ පපුවේ උනුසුමයි, එයාගේ තන දෙකේ උනුසුමයි එකතු වෙලා ගිනි ගන්නවා. එයාගේ තොල් පෙති දෙකම මගේ කටේ දාගෙන උරන්න මම වෑයම් කලා. එයා එතකොට සිහින් කෙඳිරියක් නැගුවා. ඊට පස්සේ එයා මගේ තොල් අතරින් එයාගේ උනුසුම්, තෙත දිව මගේ කටට ඇතුලු කලා. ම්හ්……….ආහ්……ඊට පස්සේ ට්‍රිලීෂියා මගේ දිව කිති කවන්න පටන් ගත්තා. ආහ්…මම එකවරම එයාගේ දිව මගේ තොල්වලට හිරකරගෙන උරන්න පටන් ගත්තා……ආහ්….ම්හ්….කාමරය කෙඳිරිගෑම්වලින් පිරිලා. මම එයාගේ හිසයටින් මගේ අත් නිදහස් කරගෙන හෙමීට ඒ අත් දෙක එයාගේ තන් දෙක මතින් තිබ්බා. ඒ මොහොතෙදී ට්‍රිලීෂියා තරමක් ගැස්සුනා. ඒත් ඒ අත්දැකීම විඳින්න එයා ඉත සිතින්ම කැප වෙලා ඉන්නේ අපි දෙන්න ම මාරුවෙන් මාරුවට අපේ දිවවල් උරා බිව්වා. කියාගත ‍නොහැකි අසංඛේය සිතුවිලි මුලු සිරුර පුරාම අරක් අරගෙන. හැම ලේ බිංදුවක්ම සතුටින් පිරිලා.

මම මගේ තොල් ට්‍රිලීෂියාගේ තොල්වලින් නිදහස් කරගෙන එයාගේ කන්පෙති දිහාට තොල්පෙති ගෑටුවා. ආහ්…ඒ තරම් ලස්සන කන්පෙති දෙකක්. එයා දාලා ඉදියේ ‍ගෝලාකාර හීනි රන් තෝඩු දෙකක්.මම ඉස්සෙල්ලා කන් පෙත්තක් මගේ දිවෙන් කිති කවන‍‍‍කොට එයා ගැස්සිලා ගියා.”ආහ්…ම්හ්……රන්ජන්……..” ඔන්න පලවෙනි වචනය එයා කියපු.. මම තවත් උනුසුම් වෙලා. මම එකවරම එයාගේ කන්පෙත්ත ම‍ගේ තොල් අතරේ සිරකරගත්තා. ඊට පස්සේ උරන්න පටන් ගත්තා. ට්‍රිලීෂියාගේ කෙඳිරිල්ල ටික ටික වැඩි වෙනවා. එයා ම‍ගේ පිට හූරන ගානට කිති කැ‍විලා. මම මුලු කන්පෙත්තම මගේ කට ඇතුලට දාලා උරන්නත්, ලාවට දත්පාරවල් තියන්නත් උනාම එයාට හිතා ගන්න බැරි තරම් සතුටක් ඇතිවෙලා

”ආහ්…..රන්..ජන්…….කොල්ලෝ….මාව මැරෙයි වස්තුව මේ සතුටින්……….” ට්‍රිලීෂියා එහෙම කියනකොට මම එයාගේ අනික් කන් පෙත්තත් අරවිදියට ම උරන්න පටන් ගත්තා. එයාගේ යටි පතුල් වේගෙයෙන් මගේ කකුලේ ඇගිලි පොඩි කරනවා.

එයා වේගයෙන් හුස්ම ගන්නවා. මම ඒ අතරේ මගේ අතගිලි ලාවට ට්‍රිලීෂියාගේ තන උඩින් පිරිමදින්න පටන් ගත්තා. මට දැනෙනවා ඒවා ගැහෙනවා වේගයෙන්, දැනටමත් බොත්තමක් විවරවෙල තියෙන එයාගේ බ්ලව්ස් එක යටින් මම එයාගේ ක්‍රිම්පාට පුන් පියවුරු දැක්කා. ඇත්ත, ඉස්සෙල්ලා මම දැක්කා වගේ ට්‍රිලීෂියා බ්‍රා එකක් ඇඳලා නෑ. මගේ අතඟිලි එකවරම එයාගේ දැන් බොත්තමක් වගේ බ්ලව්ස් එකට යටින් මතුවෙලා තියෙන එයාගේ තනපුඩු අහුකර ගත්තා. ආහ්………මම ඒවා අල්ලන්න පිරිමදින් මිරිකන්න පටන් ගත්තාම ට්‍රිලීෂියා එයාගේ කෙඳිරිල්ල තවත් වැඩි කලා. “ර….න්……ජන්…..අ‍නේ රත්තරන් මට ඉන්න බෑ පැටියෝ………..” ම්හ්………………එයාගේ කෙඳිරිල්ල ‍දෝරෙ ගලමින් මගේ හැඟීම් තවත් අවුස්සනවා. මම එයාගේ කම්මුල ලෙවකාගෙන ම මගේ දිව එයාගේ බෙල්ල වෙත ගෙන ආවා. දැන් මගේ ඩෙනිමටයි, අන්ඩර්වෙයා එකටයි යටින් මගේ යගදාව එලි පනින්න් පෙරලි කරනවා. දැනටමත් මගේ සිරුරේ පහල ඇඟ කොටස ට්‍රිලීෂියාගේ සායත් එක්ක එයාගේ යටිකයට හිරවෙලා. මම බෙල්ල ලෙවකන කොට ට්‍රිලීෂියා මගේ හිසකෙස් අතරින් එයාගේ අතැගිලි ආදරෙන් දුවවනවා. මම තවත් පහලට ලෙව කාගෙන ගියා. ට්‍රිලීෂියාගේ මුලු ඇඟම ගැහෙනවා. මම බ්ලව්ස් එක උඩින් එයාගේ කුක්කු සිප ගත්තා.

“ආහ්…………………….හනී…………ම්හ්……..” ට්‍රිලීෂියා එයාගේ කෙදිරිය වැඩි කලා.ඊට පස්සේ මම එයාගේ බ්ලවුස් එකට උඩින් ලෙව කන්න පටන් ගත්තා. “ම්හ් රන්ජන්……ම්වවව්……ම්..” මම ලාවට එයාගේ විශාල පියයුරු උඩින් දත්පාරක් තිබ්බා. ඒ පාරනම් ට්‍රිලීෂියා ටිකක් ගැස්සුනා. ඊට පස්සේ මගේ මූන එයාගේ තන දෙක මැද්දේ හිරකරගත්තා. මමත් ඒකට ආශයි. එහෙම ටික වෙලාවක් ඉඳලා තමයි එයා මගේ ඔලුව නිදහස් කලේ.
“ම්හ්………….‍මගේ ෂෝක් කොල්ලා…….” මම එයාගේ මූන දිහා එතකොට බැලුවා. එයාගේ ඇස්වලින් සතුට දෝරේ ගලනවා. ඉතිං මම ආයෙත් ටිකක් උඩට ගිහින් එයාගේ ඇස් පියන් සිප ගත්තාම එයත් මාවඇදලා මගේ තොල්වලට හාද්දක් දුන්න. “ඔයා හරිම සෙක්සි කොල්ලෙක් පැටියෝ….” ට්‍රිලීෂියා මගේ ඇස් දිහාම බලාගෙන ආයෙත් ආදරෙන් කිව්වා. ඊට පස්සේ මම එයාගේ ඉඟ දෙපැත්තෙන් කකුල් දෙක දාලා දන ගැහුවේ එයාගේ ඇඟට බර නොවැටෙන විදියට. එයා ඔහේ ඉඩ දී ගෙන ඉන්නවා මම කරන දේවල්වලට. ඊලගට වෙන්න යන දේ ගැන එයා කුතුහලයෙන් බලාගෙන ඉන්නවා. ඒත් හරිම නොයිවසිල්ලෙන්. ඒ අතරේ එයා මගේ ලොම් පිරුන පපුව දිහා ආදරෙන් බලලා මගේ බඩ දිගේ එයාගේ සිහින්, සුමුදු අතගිලි උඩු අතර අරගෙන ගියා. එයා මාව කොලොප්පන් කරන්න ව‍ගේ මගේ නිප්ල් එකක් ඇගිලි තුඩු දෙකකට මැදි කරලා ඇද්දා. “ආහ්…”මට කෙදිරි ගෑවුනා. එත‍කොට ට්‍රිලීෂියා හිනා වුනා. ”රිදුනද පැටියෝ?” එයා ඇහුවා.. ”ඉන්නකො මම ඒකට රිටන් එක දෙන්නම්කො,” කියාගෙන මම එයාගේ බ්ලව්ස් එක යටින් මතුවෙලා තියෙන නිපල් එක ඇගිලි ‍තුඩු දෙකකින් ටිකක් රිදෙන්න මිරිකුවා.” ඌහ්…ඒයි, ‍නෝටි කොල්ලා..රිදෙනවා…” මම ලාවට හිනාවෙලා ඒ නිපල් එකට නැමිලා මගේ දිවෙන් කිති කැව්වා. ට්‍රිලීෂියා හිනා වුනා. ”මම ඔයාගේ කුක්කුවලට ආශයි වස්තුවේ….” මම එයාට කිව්වේ මගේ අත්ලවල් දෙකට එයාගේ තන දෙකේ බර දරාගෙන. ”ඉතිං මේ තියෙන්නේ එහෙම පිටින්ම…දැන් ඒවා ඔයාගේ පැටියෝ.ඕන දෙයක් කරන්න…” ට්‍රිලීෂියා හරිම සෙක්සි බැල්මක් දාලා කිව්වා.
එයාගේ හුස්ම ගන්න වේගෙ තවත් වැඩි වෙලා. රිද්මයට එයාගේ පපුව උඩට පහලට යනවා.මම දන ගහගෙන ම අතැගිලි එයාගේ දැනටමත් එක බොත්තමක් විවරවෙලා තියෙන බ්ලවුස් එක මැදට ගෙනිච්චා. ට්‍රිලීෂියා ආශාවෙන් බලාගෙන ඉන්නවා මම හැම ඉරියව්වක් ම.මගේ අතැගිලි වෙව්ලනවා. “හ්ම්” මම ඇස් දෙක ලාවට පියවලා එයාගෙන් ඇහුවා. ‘හම්” එයත් ඇස්දෙක ලාවට වහලා කිව්වා. ඉතිං ගලවන්න ගලවන්න කියන්නා වගේ හැඟීමකින්. මම බොත්තමක් ගැලෙව්වා, තව එකක්…..අන්තිම එකත් ගලවනකොට ම‍ට දාඩිය දාන සයිස්. සතුටයි, ආශාවයි, කුතුහලයයි …හැම ගැඟීමක් ම එකට කැටි වෙලා. ට්‍රිලීෂියා අත් දෙක දෙකින් මගේ කලවා අතගානවා.මට තවම ලෝබයි මේ රන් කුඹු දෙක එකවරම ඇස්වලින් ගිලගන්න. ඉතිං මම එයාගේ බ්ලවුස් එකේ බට්න්ස් ගැලෙව්වට ඒක විවර කලේ නෑ. ඒත් දැන් මට ලාවට පේනවා එයාගේ කිරිපාට පපුව. මම හෙමීට මගේ මූන ඒ නිම්මනය දිහාට පාත් කලා. ඊට පස්සේ මගේ මූන ඒ අතර සතපව්වා. ට්‍රිලීෂියා හරිම මෘදුබරව මගේ හිසකෙස් අත ගාන්න පටන් ගත්තා.මට දැනුන හැඟීම හරියට මම උනුසුම් හා පොව්වෙකුගේ සිරුරේ මූන අතුල්ලනකොට දැනුන හැගීමක්. මම දෑතින්ම ට්‍රිලීෂියාගේ තන දෙකට අල්ල තියලා මගේ මූන දෙපැත්තෙන් තද කලා.

“ආහ්……………ම්හ්……………..රන්ජන්……..අන් පැටියෝ…..මාව මැරෙයි රත්තරන්…..”

මට ට්‍රිලීෂියාගේ පපුව ගැහෙන ලප් ඩප් ශබ්ධය පවා තීව්‍ර වෙලා ඇහෙනවා. එයාගේ බ්ලව්ස් එක සම්පූර්නයෙන් ම ගැලවිලා ගියා. දැන් මම හෙමීට මගේ ඔලුව එසෙව්වා. ආහ්…මගේ දෙයියනේ මේ තරම් ලස්සන තන දෙකක්. හරියට ග්‍රීක ස්ත්‍රී ප්‍රතිමාවක තියෙනවාටත් වැඩි ලස්සන පිරුන තන දෙකක්. ආහ්…….මට හිතා ගන්නත් බෑ. මාව පිච්චෙනවා වගේ. වචනයක්වත් කියා ගන්න බෑ. ”මොකද ඔයා පුදුම වෙලා වගේ බලා ගෙන ඉන්නේ?” ට්‍රිලීෂියා යාන්තමට හිනාවෙලා ඇහුවා. ”ම්ම්ම්මාආහ්..ඔයාට තියෙන්නේ ලස්සනම ලස්සන ‍බ්‍රෙස්ට් දෙකක්..මම කොහේදිවත් මේ වගේ ලස්සන කුක්කු දෙකක් දැකලා නෑ. ඇත්තමයි වස්තුව..,” මම ඒවා දිහාට පාත්වෙලා සීරුවට හාද්දක් දෙන අතරේ කිව්වා. “බොරු කියනවා,” එයා හුරතලේට කීවේ මගේ කලවා අතගාන ගමන්. මම ආයෙත් මූන පාත් කලා එයාගේ කිරිපාට හන්ස යුවල දිහාට. ඊට පස්සේ තොල් ගෑවෙන නොගෑවෙන ගානට ඒවා ඉඹින්න පටන් ගත්තා. ම්හ්………….ආ……ආහ්……. ට්‍රිලීෂියා කෙඳිරි ගානවා.
ඒවගෙන් එන ජීවන සුවඳ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ වගේ ම ඒ තන දෙකේ සුමුදුබව, උනුසුම ජීවිතේ කවදාවත් හැර නොයන බව මම දන්නවා. මේ මම ප්‍රාර්ථනා කරපු වස්තුවක් දැන් මගේ ඇස් ඉදිරිපිට මට අවැසි හැටියට. ආහ්…යූ ආර් අ වෙරි ලකී ගයි! මගේ හිත මට ම කොදුරනවා.
ඇත්තට ම ට්‍රිලීෂියාගේ පියවුරු මම මේ දක්වා ජීවිතේ දැකපු ලස්සන ම ලස්සන පියවුරු යුවල යි. ඉඳුන පීච්ගෙඩියක පැහැයක් එයාගේ ලා දුඹුරු පාට පියවුරු මොට්ටු වලින් ආවරනය වුන ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශවල පැතිරිලා තිබුනා. එයාගේ වයස ගැන කිසි වගක් නැතිව ඒවා තවමත් පුෂ්ටිමත්ව තිබුනේ පිරිමියෙක් අතින් ඒවා තැලිලා නොතිබුන නිසා කියලා මට හිතෙන්නේ. එයාගේ පියවුරු මොට්ටුවල ඉදලා පපුව පැත්තට වෙන්න අගල් එක හමාරක් විතර වපසරියක් වෘත්තාකාරව චොක්ලට් පාට ගෝල දෙකක් එයාගේ පුෂ්ටිමත් තනවලට එකතු කලේ අමුතු ම චමත්කාරයක්. මට ලෝබයි! ‍ලෝබයි!! ඉවසගන්න බැරිම තැන මම ආයෙත් එයාගේ තන දෙක දිහාට නැමිලා, තොල් දෙක උන්ඩි කරලා පුංචි නෙල්ලි ගෙඩියක් වගේ හැඩයක් තියෙන එයාගේ නිප්ල් එකක් මගේ තොල් අතරේ හිර කරකරගෙන දිවේ තුඩෙන් කිති කවන්න පටන් ගත්තා.
“ආහ්……………………..ආහ්……අනේ…..වස්තු……..ව .රන්ජන්……ම්හ් ම්හ්හආ මාව…,”ට්‍රිලිෂියා මගේ හිසකෙස් අතරේ වේගයෙන් ඇගිලි දුවවන අතරේ කෙඳිරි ගානවා. එහෙම උරන අතරෙම මම දත් ඇදි දෙකට චුට්ටක් ඕපන් කරලා ඒ තන මොට්ටුවේ දත් පාරක් තිබ්බා. ”ඌහ්………………………අනේ ………….

………….ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා……….”එයා වේගයෙන් යටි බඩ උඩට ගැස්සුවේ මගේ පොල්ල එයාගේ ස්කර්ට් එකට තවත් තද වෙන අතරේ. ඒ අතෙර් මම එයාගේ අනික් තනය සුමුදුවට සීරුවෙන් අත ගාන්න පටන් ගත්තා. මට ට්‍රිලීෂියා ගැන කියා ගන්න බැරි තරම් ආදරයක් ඇති වෙලා. ඉතිං සෙක්ස් එක්ක තමයි ආදරය ඇති වෙන්නේ. එහෙම නැතිව හටගන්න පුලුවන් ආදරය කතා තියෙන්නේ මනෝ ලෝකවල විතරයි. මගේ හිත තවතවත් මෙලෙක් වෙලා ඒ වස්තුව වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න ඇතිනම් කියලා හිතෙන්න පටන් ගත්තා. “මට ඔයාව ඕ‍නේ….මට ඔයාව ඕනේ…..මගේ රත්තරන්….මගේ වස්තුව….” මම කෙඳිරි ගාන්න පටන් ගත්තා. මගේ මොලය ඇතුලේ සුන්දර විද්‍යුත් ධාරවාල් ඇදිලා යනවා. මම දන්නේ නෑ මම කරන්නේ කියන්නේ මොනවද කියලා. මගේ හදවත තව තවත් මෙලෙක් වෙලා ආශාවෙන්, ආදරයෙන් දෑසට කඳුලු පනින ගානට ඇවිත්. මට කොහොත්ම ඕන වුනේ නෑ ඒ ඇත්ත හැඟීම් මරලා දාන්න.මම එයාගේ තන දෙක එකට කරලා මගේ මූන ඒ අතරේ සඟවා ගත්තා. දිව්‍යමය සුවයක්! ආහ්! ට්‍රිලීෂියා ඒක උපරිමයෙන් විඳිනවා. ඒ අතරේ තව තවත් මාව එයාගේ සිරුරට තද කර ගන්නවා ආද‍රයෙන්. මගේ මූන දැන් ට්‍රිලීෂියාගේ තන දෙක මැද නිම්නයේ හිරවෙලා. මම සෑහෙන වෙලාවක් හුස්ම සිරකරගෙන ඉඳලා එකවරම එයාගේ තන තව තවත් උනුසුම් කරමින් ඒ හුස්ම මුදා හැරියා. ඊට පස්සේ මම ඔලුව උස්සලා එයාගේ තන ලෙවකන්න පටන් ගත්තා. ට්‍රිලීෂියා කෙලවරක් නැතිව කෙඳිරි ගානවා. මම එයාගේ ඇස් දෙක දිහා බැලුවා, ඒවා අඩවන් වෙලා ආශාව දෝරෙ ගලනවා.

”ම්හ්……………………….ම්හ්ම්හ්හආ……….ආ..ආහ්..” මම එයාගේ තන ලෙවකන අතර ම සමහර තැන්වල මගේ දත්පාරවල් තිබ්බා.”ඌහ්…………” ට්‍රිලීෂියාට කෙඳිරි ගෑවුනා. එතකොට ඒ දත්පාරවල් වැදුන තැන්වල දම්පාට හීන් දෑකැති හැඩතල මතුවුනා. දැන් එයාගේ තන දෙක මගේ කෙලවලින් හොඳටම තෙමිලා. මගේ ඇගිලි පාරවල්වලට මිරිකුනු තැන්වල රතුපැහැ ගැන්වෙලා වගේම මගේ දත්පාරවල්වලට දම්පාට වෙලා එයාගේ තන දෙක හරියට පොඩි එකෙක් සිතුවම් කරපු චිත්‍රයක් වගේ. හැබයි දැන් ඒවා හොදටම ප්‍රානවත් වෙලා. නිප්ල්ස් දෙක උල්වෙලා. මම ඒවා දිහා බලාගෙන ඉන්න කොට ට්‍රිලීෂියාත් එයාගේ පියයුරු දෙක දිහා බලලා, හිනා වුනා.
”අනේ, අනේ ඔයා කරලා තියෙන වින්නැහිය මගේ කුක්කු දෙකට,” ට්‍රිලීෂියා මට ඔච්චම් කලා. “ඉතිං ඔයානේ කිව්වෙ කැමැති දෙයක් කරන්න කියා..” මමත් හිනාවෙලා කිව්වා. ”‍නෝටි කොල්ලා, ඔයානම් හරිම සෙක්සි කොල්ලෙක්. ඒ වගේ ම ඔයා මම ගැන හරිම සැලකිලිමත්. මගේ තරුන කාලෙදිවත් ඔයා වගේ ගුඩ් බෝයි කෙනෙක් මට ඉඳලා නෑ, සත්තයි!” ට්‍රිලීෂියා ඒක කිව්වෙ බොහොම සැලකිලිමත් විදියට. “අනේ මම දන්නෙ නෑ මම එච්චර සෙක්සි ද කියලා,” .. නෑ රන්ජන් මම ඇත්තමයි කියන්නේ! හුඟාක් පිරිමි ගෑනුන්ව සතුටු කරන්නේ දන්නේ නෑ. උන්ට ඔනැන්නේ පටන් ගත්ත තැනදිම හැම දෙයක් ම ඉවර කරලා දාන්න. විශේෂයෙන් ම තරුන ගැටවුන්ට. ඒත් ඔයානම් හරිම පුදුමයි..බොහොම ඉවසිලිවන්තයි. මට හිතා ගන්න බෑ.” ට්‍රිලීෂියා කියවාගෙන යනවා. ඒ කියනවාරයක් පාසා එයාගේ ඇස් ආදරෙන් පිරිලා යනවා. ඒ ඇස් දෙකෙන් මාව එයාගේ ආත්මය ඇතුලට එයාගේ ජීවිතය ඇතුලට කැඳවනවා.මට තවත්නම් ගැලවෙන්න බෑ. මේ තමයි මම අනන්ත රාත්‍රීන් පුරා දැකපු සිහිනය. ජීවිතය.

මම ට්‍රිලීෂියාගේ සිරුර උඩින් ඉවත් වෙලා එයාගේ පැත්තෙන් ඇලවෙලා මගේ අතක් එයාගේ තන මත්තෙන් දාගත්තා. කොට්ටයක් ලන් කරගෙන වැලමිට ඒ උඩින් තියලා. ඒ අත්ලට මගේ මගේ මූනේ බර දීලා ට්‍රිලීෂියාගේ මූනට මගේ මුන ලං වෙන විදියට ඇලවුනා. එයත් ලාවට ඇලයෙන් මගේ පැත්තට හැරුනා. අපේ දෑස් එකිනෙකාට ලං වුනා. ”ටීච..!” මම ක‍ට අරිනවත් එක්ක ම එයාගේ දබරගිල්ල මගේ තොල් මත්තේ තිබ්බ ට්‍රිලීෂියා දෙපැත්තට ඔලුව වැනුවා. “නෑ රන්ජන්..මීට පස්සේ ඔයා මට ඒ විදියට කතා කරන්න එපා. අපි අතර පරතරයක් තියාගන්න මම කැමැති නෑ. මම දන්නේ නෑ, මම මේ කියල දේවල් හරිද වැරැදිද කියලා. ඒත් අපි දෙන්නා ආයෙත් හරවන්න බැරි දියපහරකට අහුවෙලා. මට මේකෙන් ගැලවෙන්න හිත දෙන්නෙ නෑ වස්තුව,” ට්‍රිලීෂියා එහෙම කියනකොට එයාගේ ඇස්වල කඳුලු පිරුනා. මම එයාගේ නලලට ලං වෙලා හාද්දක් එයාගෙ නලල මත තිබ්බා. ”මාත් එහෙමයි වස්තුව…” මම එයාගේ කම්මුලට අතොරක් නැතිව හාදු දෙන අතරේ කිව්වා. ”මටත් බෑ ඔයාගෙන් ගැලවෙන්න.මට එහෙම ගැලවෙන්න මගේ හිතුවක්කාර හිත ආයෙත් නම් ඉඩ දෙන්නෙත් නෑ….මම ඔයා යම් කිසි දවසක දැක්කනම්, ඒ දවසෙ ඉඳලා මට කියා ගන්න බැරි තරම් ආශාවක් ඔයාගේ සිරුරට ඇති වෙලා තිබ්බේ. ඒත් මට තේරෙන්නේ නෑ දැන්, මට ඔයා ගැන කියාගන්න බැරි තරම් ලෙන්ගතුකමක් ආදරයක් ඇති වෙලා. මට ඔයා ඇතුලෙ ඉන්න වේදනාබර ගැහැනු ආත්මය දැනෙනවා, ට්‍රිලීෂියා. මම දන්නවා, ඔයාගේ ජීවිතේ සතුට ඔයාගෙන් ඈත් කරලා. ඒත් ඔයා ඔයාගේ ජීවිතයට ආශයි. මට ඉඩ දෙන්න වස්තුවේ, මට ඉඩ දෙන්න ඒ ආත්මයට ඇතුල් වෙන්න…” මම එක දිගට කියාගෙන ගියා. ට්‍රිලීෂියා ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න අතරේ හයියෙන් හුස්ම ගන්නවා. එයා අතොරක් නැතිව මගේ පපුව අතගානවා. ”දෙයියනේ, ඔයා ඇයි පැටියෝ මේ දේවල් මගෙන් හංගගෙන ඉඳියේ? ඇයි? ඇයි?? ට්‍රිලීෂියා එයාගේ නිල් පාට ඇස් විදහලා මගේ අහනවා. එයා මම කියපු දේවල්වලින් ෂොක් වෙලා හිරි වැටිලා. ඒත් මම කිව්වේ ඇත්තටම මගේ හිතට දැනෙන දේවල්. මගේ මුලු සිරුරටම අමුතු පනක් ඇවිත්. ”මම මේ දවස එනකම් ඉවසගෙන ඉදියා වස්තුවේ!” මම කිව්වාම එයා මාව ආදරයෙන් එයාගේ ලගට ඇදලා අරන් මගේ හිසත් මූනත් ඉඹින්න පටන් ගත්තා. ම්ම්ම්මා………ම්මා……..ම්මා…….එයා වියරුවෙන් වගේ මාව පෙරලාගෙන ඉඹින්න පටන් ගත්තා…………………………………………………………………………………
කතාව හිතනවට වැඩිය දිග් ගැස්සෙනවා. ඒත් මෙහෙම කොටස් විදියට මේක පලකරන්නේ හැම දේකට ම පිලිවෙලක් තියෙන නිසා මිසක් උඹලගේ කොමෙන්ට්ස් ගන්න බලාගෙන නෙවෙයි. ඒත් මම ඒ හැම අදහසක්ම අගේ කරනවා. ඒවාට හුගාක් ස්තුතියි!බලමු අන්තිමේදී මට මොකද වෙන්නේ කියලා. ඊලග රසම රසවත් කොටසත් එක්ක ඉක්මනින් එන්නම්….

කතාව හොඳනම් පහලින් ලයික් එකකුත් දාලම යන්න

No comments:

Post a Comment

මේ ගැන ඔබට හිතෙන දේත් ලියලම යන්න. අළුත් කතා ලිවීමේදී ඔයාලගේ අදහස් බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.

සයිට් එක හොඳනම් Share කරලා ඔබගේ සහයෝගය ලබා දෙන්න